Powered By Blogger

Wednesday, November 25, 2020

කැලෑබොක්ක මාතලේ (පන්විල) - 360 View Point

කැලෑබොක්ක මාතලේ (පන්විල) - 360 View Pointකැලෑබොක්ක කියලා කියුවට ම‌ෙහේ 360 View Point  කියලත් ප්‍රසිද්ධයි. එහෙම වෙන්න හේතුව මේ තැනට අංශක 360 වටප්‍රමානයක් බලන්න පුලුවන් කදු මුදුනක් නිසා (ඒක මන් දාලා තියෙන තියෙන චායාරූපවලින් බලාගන්න පුලුවන්) මෙම ස්ථානය මීටර් 1175 පමණ උසකින් පිහිටා ඇත. Normal 0 false false false EN-US X-NONE SI-LK ...